කඳුලැල් මගේ, පිස දැමුවා
     බලාපොරොත්තුව ගෙන දුන්නා
     මගෙ යේසුනී, ආදරෙයි ඔබට - //

ඔබ තුරුලේ මා සෑම දිනේ
රඳවාගන්න සමිඳේ
ඔබ සෙවනේ මා සෑම දිනේ
සඟවා ගන්න සමිඳේ //

     කඳුලැල් මගේ ...

ඔබෙ ආත්මෙන් මා සෑම දිනේ
රැගෙන යන්න සමිඳේ
ඔබෙ ප්‍රේමෙන් මා සෑම දිනේ
පුරවාලන්න සමිඳේ //

     කඳුලැල් මගේ ...