කරන් මා ගින්නක්, ඒ පඳුර මෙන්
යදින් ගිනි දෙන්ට
කරන් මා ගින්නක්, ප්‍රේමයෙන් ඔබේ
නිත් මා අවුලා තබන්

හාලේලුයියා
ඇවිලෙන්ට නිත් - //
ඔබේ දිව්‍ය තේජස් පතුරා
හාලේලුයියා
ඇවිලෙන්ට නිත් - //
නිත්මා අවුලා තබන්