කසල ගොඩින් ඔසවලා
පර්වතයෙන් මා තැබුවා ////
පාපයෙන් ශාපයෙන් මාව මුදවලා
පිරිතිමත් නව ජීවිතයක්
මා හට ගෙන දුන්නා //

යේසුස් මගේ පර්වතයයි /// සැමදා//
ඔබ මගේ පර්වතයයි /// සැමදා //