කිතුණුවෝ අපි මල් වාගේ
එක් වෙලා එක දරු කැළ සේ
පියෙකුගේ සෙනෙහස ලබා
අද දින ප්‍රීති වෙමු //

මුලාවෙලා //
සැම සිටි එදා //
සමිඳුන් අප //
එකතු කළා //
මිතුරනේ //
සමිඳුගේ ප්‍රේමෙට ඇතුල් වෙමු

කිතුණුවෝ අපි මල් වාගේ...

සමිඳුනි ඔබ //
පැමිණි එදා //
මා දෙස නෙත් //
යොමුවුන දා //
මිතුරනේ //
සමිඳුගේ ගෘහයට ඇතුල් වෙමු

කිතුණුවෝ අපි මල් වාගේ...