ක්‍රිස්තුස් යේසුස්ගේ නාමයෙන් සාතන් නුඹට
අණ කරම් පලා යන්ට

නුඹ පාගා නුඹෙ හිස පොඩි කරන්නට
යේසුස් මට බලය දී ඇත //

සේවය කරන්නේ මං කෙතරම්
දෙවිඳානන් මහ බලවත්
පාමුල වැටි බැතින්
නමඳිම් සෑම දනන්
දෙවිඳානන් බලවත් //