කුරුසියෙදී දිවි පිදුවා, මා ගලවන්නට
ලේ දහරා ගළා ගියා, මා මුදවන්නට //

මා ආදරෙයි යේසු ////

දෑත් සිදුරු වුණේ මා නිසයි
දෙපා සිදුරු වුණේ මා නිසයි //

මා ගළවා ගත්තා මගෙ යේසු
මා ගළවා ගත්තා
මා මුදවා ගත්තා මගෙ යේසු
මා මුදවා ගත්තා

මා ආදරෙයි යේසු ////

සිරස සිදුරු වුණේ මා නිසයි
ඇලය සිදුරු වුණේ මා නිසයි //

මා ගළවා ගත්තා...
මා ආදරෙයි යේසු ////