ලේ බලකොටුවක් තුළේ මා සැඟවෙන්නේ - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ලේ බලකොටුවක් තුළේ
මා සැඟවෙන්නේ
කිසි විපතක් නෑ වෙන්නේ
කිසි නපුරක් නෑ වෙන්නේ
යේසුස්ගේ ලේ වලින් සේදූ නිසා
සාතන් ළං වෙන්නේ නෑ
ප්‍රේමෙන් කුරුසියෙ දිවි දීලා
පාපෙන් ජය ගත්තා //
මගෙ උපකාර එබනේසර්
නිතරම මා රැකගයි
ලෝකේ සිටිනා ඔහුට වඩා
මා දෙවිඳුන් බලවත් //
දෙවිඳුන් ගැලවීමත් ආලෝකයත්
කාටද බය වෙන්නේ
මා ජීවිතයේ බලය ඔබයි
කාටද බය වෙන්නේ //
මව දරුවව අමතක කෙරුවත්
අමතක නොකරන්නේ
එඬේරා ලෙස මඟ පෙන්වන්නේ
ආලේපය දෙන්නේ //
කඳු පර්වත හැම පහවී යයි
කරුණාව පහව නොයයි
නිම් නැති ප්‍රේමෙන් ඇද ගත්තේ
මා ඔබෙ තුරුලටමයි //
TOP
loading