මෑණියන් සනසන සේ
මා යේසුස් සනසයි //

අත අල්ලා මා ගෙනයයි
පර්වතයේ මා තබයි //

එතුමාගේ තුරුල්ලේ
වේදනා සැම පහව යයි //