මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි
හාලේලූයියා ////

එතුමන් තුරුළේ වේදනා සැම දියව යයි...
අත අල්ලා මා ගෙනයයි පර්වතයේ මා තබයි...
මා වෙනුවෙන් මැරුණේ පාපය මගෙ ඉසුලූවේ..
අත් නාරියි කිසිදා ඉවත නොයයි එතුමා ...