මා අදහන්නේ ඔබමයි සමිඳුනේ
මා නමදින්නේ ඔබමයි සමිඳුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි

සමිඳුනේ, සමිඳුනේ, සමිඳුනේ
අදහන්නේ ඔබමයි

මා අදහන්නේ ඔබමයි යේසුනේ
මා නමදින්නේ ඔබමයි යේසුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි

යේසුනේ, යේසුනේ, යේසුනේ
අදහන්නේ ඔබමයි

මා අදහන්නේ ඔබමයි ශුදතුනේ
මා නමදින්නේ ඔබමයි ශුදතුනේ
මගේ ජීවිතේ තිබෙනා තුරා
අදහන්නේ ඔබමයි
මගේ ජීවිතේ තිබෙනා තුරා
නමදින්නේ ඔබමයි

ශුදතුනේ, ශුදතුනේ, ශුදතුනේ
අදහන්නේ ඔබමයි