මා බලවත් කළ ස්වාමින් තුළ
මට සියල්ල කළ හැකි වේ //

පසසමු සමිඳුන් නමදිමු දෙවිඳුන්
ඔසවමු ඔබෙ නාමේ
ගයමු ඔබේ ප්‍රේමේ
හාලේලූයියා ඔසවමු ඔබෙ නාමේ
ගයමු ඔබේ ප්‍රේමේ

මා බලවත් කළ යේසුස් තුළ
මට සියල්ල කළ හැකි වේ //

පසසමු යේසුස් නමදිමු යේසුස්
ඔසවමු ඔබෙ නාමේ
ගයමු ඔබේ ප්‍රේමේ
හාලේලූයියා ඔසවමු ඔබෙ නාමේ
ගයමු ඔබේ ප්‍රේමේ