මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා
ඒ යේසුස් නාමේ පරදයි අන් සෑම දෙයක් //

මහිමය වේවා
මහිමය වේවා
මහිමය වේවා
මා ස්වාමිනි //