මා නම් මේ වේදනා විඳින්නේ
දහසක් වැරදි නිසයි
යේසුනි ඔබ නම් කුරුසියේ සිටියේ
මගේ පාප නිසයි, මගේ පාප නිසයි

යේසුනි ඔබ රජු මෙන් එන දවසේ
සිහිකරන්න මා //

මා රිදවා කල සැම පව් ඔබගේ
කමා කරන්නෙමි මා
ඉන්නට අවසර පාරාදීසේ
දොරටුව අරිමි සදා, දොරටුව අරිමි සදා

යේසුනි ඔබ රජු මෙන් එන දවසේ
සිහිකරන්න මා //