මා නමදින දෙවිතුමන් විශ්වාසවන්තයි
මා පීඩා තුළින් යද්දී එතුම් මා ශක්තියයි

මා නමදින දෙවිතුමන් සැමදා මා ශක්තියයි
සැමදා විශ්වාසවන්තයි

සෑමදා විශ්වාසවන්තයි
සැමදා මගේ පිහිට ඔබමයි
මාගේ රැකවරණේ මා ස්වාමින්මයි
මගෙ දෙවි සැමදා මා සමඟයි