මා සිත තුල වඩිනු මැන
ශුද්ධ ආත්මෙනි

මගෙ පාපය මට කමා වෙලා
වඩින්න ආත්මෙනි //

ශුද්ධ ආත්මෙනි වඩිනු මැන
දේව ආත්මෙනි වඩිනු මැන //

මා සිත තුල වඩිනු මැන
යේසුස් සමිඳුනි

මගෙ පාපය මට කමා වෙලා
වඩින්න යේසුනි //

යේසුස් සමිඳුනි වඩිනු මැන
දේව රජිඳුනි වඩිනු මැන //

මා සිත තුල වඩිනු මැන
අබ්බා පියාණෙනි

මගෙ පාපය මට කමා වෙලා
වඩින්න පියාණෙනි //

අබ්බා පියාණෙනි වඩිනු මැන
දේව පියාණෙනි වඩිනු මැන //