මා තුළ වූ යෙහෝවා දෙවිඳුන්
බලවත්ය, බලවත්ය
මා ගැලවීමට ගෙන ආ එතුමන්
ප්‍රීතිමත්ය, ප්‍රීතිමත්ය

ප්‍රේමය මා ගැලවූ නිසා
මා ගයනෙමි සැමකල් සදා
මා තුළ වූ යෙහෝවා දෙවිඳුන්
බලවත්ය, බලවත්ය, බලවත්ය...