මා වැටුනු කළ මගේ ආත්මය වෙහෙසෙන්නේ
පීඩාවේදී මා හදවත මිරිකෙන්නේ
නිහඬව මා බලා සිටින්නේ
ඔබ එනතුරා මා අසළින් ඉන්නට

ඔබ ඉසිලූවා මා කඳු මුදුනේ සිටින්නට
ඔබ ඉසිලූවා මා කැළඹුණු මුහුදේ සිටින්නට
මා ශක්තිමත් ඔබගේ තුරුලේ සිටිනා විට
ඔබ ඉසිලූවා මා හැකි තරමටත් වඩා