මාගේ යේසුනි //// (//)

පාපය දුරලන්න, ශාපය නැතිවන්න
මේ ලෝකෙට ආවේ
අප සැම මුදවන්න, ස්වර්ගයට ගෙන යන්න
මේ ලෝකෙට ආවා //

මාගේ කඳුලැල් පිසදැමුවා
සන්තෝෂය මට දුන්නා //

මාගේ යේසුනි //// (//)