පාපය දුරලන්න ශාපය නැති වෙන්න
මේ ලෝකෙට ආවා
අප සැම ගලවන්න ස්වර්ගෙට ගෙනයන්න
කුරුසියේ දිවි පිදුවා

මගෙ කඳුලැලි පිසදැමුවා
සන්තෝෂය මට දුන්නා //

මාගේ යේසුනී ////