මාර්ගය මමයි - සත්‍යය මමයි
ජීවනයයි - මා ඔබෙ ජීවනයයි - //

මා පසු පස එන්නේනම්
ඔබේ සිත මට දෙන්නේනම්
සදාකාල ජීවය මම ඔබට පුදන්නම් //