මාව ගැලෙව්වේ ඔබ පමණයි - Kithunu Gee Potha - Web v1.7
Back
Home
මාව ගැලෙව්වේ ඔබ පමණයි
මාව සැනසුවේ ඔබ පමණයි
මා ළඟින් සිටියේ ඔබ පමණයි
මාව සුව කළේ ඔබ පමණයි
මහිමය වේවා දෙවිඳුන් හට
ගUරව වේවා සමිඳුන් හට
ප්‍රශංසා වේවා ශුදතුන් හට
ස්තුති වෙවා ස්වාමින් හට
මට ප්‍රේම කළේ ඔබ පමණයි
මාව මව් කුස තුළ ඉසිලුවේ ඔබමයි
මාව අත්නෑරියේ ඔබ පමණයි
මාව රැගෙන ගියේ ඔබ පමණයි
මහිමය වේවා...
ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත
TOP
loading