මාව සෝදන්න යේසුනි මාව සෝදන්න
පිරිසිදු හදවතක් මා හට දෙන්න

මාව සාදන්න යේසුනි මාව සාදන්න
පිරිසිදු හදවතක් මා හට දෙන්න

මාව පුරවන්න ශුද්ධාත්මෙන් මාව පුරවන්න
ශුද්ධාත්මයෙන් පිරි හදක් මා හට දෙන්න