මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්
මා තුළ ඇති සියල්ල ස්වාමින්ව වර්ණනා කරව් //

කසල ගොඩේ සිටි මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව්
දුහුවිල්ලේ සිටි මගේ ආත්මය දැන් වර්ණනා කරව් //

යෙහෝවා රාෆා මාගේ සුවය ඔබයි
යෙහෝවා නිස්සී ඔබ මගේ ජය කොන්තයයි
යෙහෝවා ඕරී ඔබ මගේ ආලෝකයයි

මගේ ආත්මය... //

එල්ෂඩායි එලොහිම් යාහ්වේ දෙවිදු ඔබයි...
මගේ ආත්මේ මා තුළ සියල්ල... නමදින්නේ ඔබයි..






පද රචනය: ශෙහාන් ප්‍රනාන්දු / ගායනය: ශෙහාන් ප්‍රනාන්දු, ඉසුරුමලී මෙන්ඩිස්