මගේ දෙව් රජිඳේ
ඔබෙ දිව්‍ය පාමුලේ
ඔසවම් ඔබේ නාමය ඒ

සුව කරන්න මා
ඔබේ පෙරමේ නදියෙන්
ඔසවම් ඔබේ පෙරමය ඒ

මා ජීවිතේ ඔබගෙයි
සදා ඔබටයි මා
සියල්ල පුදකලේ
වෙන කවුරුත් නැතේ
ඔබෙ ප්‍රේමේ සැම කලේ
ඔසවම් ඔබෙ ප්‍රේමේ ඒ