මගේ පාප සෝදලා
මගේ ශාප දුරලලා
ඒ ලේ වලින් මා සෝදලා
මා නිදොස් කළා

ඒ ලේ වලින් //
ඒ අනගි ලේ වලින්
ඒ ලේ වලින් //
යේසුස්ගේ ලේ වලින්

කුරුසේ දැරු ඒ ශාපය
කසෙන් තැලූ ඒ පහරින්
අයුතුකම් නිසා මගේ
පොඩි වුනා එදා