මගේ පහර ඇත ඔබේ රෝගය සුව කරන්ටා
මගෙ තුවාලය ඇත ඔබේ බිඳුම් සවි කරන්ටා
ඔබේ රෝගය නැත මා අභියස සැඟවීලා
මගේ ලෙයින් ඔබේ හිස සිට සෝදාලන්ටා //

අනේ සමිඳුනේ මා සුව කල මැනවී ////

සමිඳුනි මා රෝගය දැන් සුව කළ මැනවි
අනේ සමිඳුනී මා බිඳුම් සවි කළ මැනවි
සැඟවුනු රෝ දුක් දැන් මා සුව කළ මැනවි
ශුද්ධ රුධිරේ මා සිරුරේ ගලා ගියාදෙන්

අනේ සමිඳුනේ මා සුව කල මැනවී ////