මාගේ පියාණනි ඔබයි විශ්වාසම
කරුණාව සදාකාලේටම
නොවෙනස් වූ ඔබේ අනුකම්පාව
පවතියි සදාකාලේටම

මහත්ය ස්වාමිනි, ඔබගේ ප්‍රේමය
උදයෙන් උදය අළුත්ව තිබේ
හිමි හස්තය මා හට සපයන්නේ
මහත්ය ස්වාමිනි ඔබ මට