මහිම වේ - තේජස වේ
දෙව් සමිදුනි - ඔබ නමදිමි
මා ජීවිතේ ඔබේ දයාව
ඔබ නමදින්නයි
මා ජීවත් වන්නේ

ඔබේ නාමය උසස්ම වේ ... ///
ඔබ වන් කෙනෙකු නැතේ