මහිමය වේවා සමිදේ ඔබේ නාමෙට
මහිමය වේවා සමිදේ //

පාපයෙන් රෝගයෙන් අප ගලවා
රැකවල් කළ සමිදේ //
බය වෙන්නේ නෑ - අපි බය නැ
සමිඳුන් අප සමගයි //

මහිමය වේවා සමිදේ...

ප්‍රේමයෙන් ප්‍රීතියෙන් අප පුරවා
අප සනසන සමිඳේ //
බය වෙන්නේ නෑ - අපි බය නැ
සමිඳුන් අප සමගයි //

මහිමය වේවා සමිදේ...