මම ආසයි තුරුල්ව ඉන්නට ඔබට සමිඳුනී
ඇයි බාධා ඔබ මග යන්නට
ජීවිතයේ, යොවුන් වියේ
ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්
ජීවිතයේ, යොවුන් වියේ
ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්

මගේ කැමැත්තද එපා
මගේ සැලැස්මද එපා //
ලෝකයා මට එපා
ඔබ හැර කිසිවක් එපා

මම ආසයි තුරුල්ව ඉන්නට ඔබට සමිඳුනී
ඇයි බාධා ඔබ මග යන්නට
ජීවිතයේ, යොවුන් වියේ
ආශා දුරු කරමි ඔබ වෙනුවෙන්

ලේ බලෙන් ජය ලබා
කුරුසියේ මාර්ගය සදා //
ඔබේ අත අත් නොහැරා
සේවය කරනෙමි සදා

මම ආසයි තුරුල්ව ඉන්නට...