මේ මාගේ හදවත පියාණනි
ඔබටම දෙන්නේ මා
ප්‍රේමයෙන් පුරවන්න දැන්

අපි ඔබෙ අභියසටා එන්නෙමු ප්‍රීතියෙනා
ඒ ඇවිදින් මෙදිනේ ඔබෙ රුව දැකගන්ටා

නමදිමු මුණින් වැටී සවිබල දෙවිදු මගේ //