මෙහි ඔබෙ මහිමය පැතිරේවා
හද පැසසීමෙන් ඉතිරේවා
මෙහි සිටිනා සැවොමා පුදමූ ඔබටා
ප්‍රශංසාවේ පූජා...

ශුද්ධයි ඔබ ස්වාමි
සෑහේ ඔබ ස්වාමි
ඔබටයි මුළු මහිමේ
යේසුනි ඔබටයි //

පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ
ඔබෙ නාමය ඔසවමු මේ මිහිතලයේ
එසවේවා ඔබ සිහසුන අප පැසසුමේ
අප පවසනවිට ඔබ විශ්මිතවූ ක්‍රියා

බලයලත් දෙවිඳුන් ආසිරිවේවා
ඉන්නාවූ එන්නා සිටියාවූ දෙවින්දුන්
බලයලත් දෙවිඳුන් ආසිරිවේවා
වැජබෙන්නාවූ සදාකල් //
වැජබෙන්නාවූ සදාකල් - //







Let Your glory fill this house
Let Your praises fill my heart
Let each vessel offer up to You
The sacrifice of praise

You alone are holy
You alone are worthy
You deserve the glory
Jesus, You alone //

Father in heaven, how we love you.
We lift your Name in all the earth.
May your kingdom, be established in our praises,
As your people declare your mighty works.

Blessed be the Lord God Almighty
Who was and is, and is, to come.
Blessed be the Lord God Almighty.
Who reigns forever more.



Let Your Glory Fill This House - 1989 - Larry Stockstill
Father In Heaven (Writer/Composer): Bob Fitts