මෙතරම් දුර ගෙනාවේ
සමිඳුන් අප හැර යන්න නොවේ
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //

බාදා තිබුනත් මේ දේශය තුල
අප නෑ භය වන්නේ //
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //

යෝධයෝ සිටියත් මේ දේශය තුල
අප නෑ භය වන්නේ //
පොරොන්දු දේශය වෙත යන්නයි
අප ගෙන ආවේ //