මුලු අහසටත් වඩා, මහ පොළොවටත් වඩා
ඔබ මා හට ප්‍රේම කල තරම්
මේ ලෝකෙටත් වඩා, මහ සයුරටත් වඩා
ඔබ හට මා ඕන වුන තරම් //

මට කරුණා කලේ ඔබයි මා පියේ
මා ලඟ සිටියේ ඔබයි දෙවිඳුනී
මට සෙනෙහෙ වුයේ ඔබයි යේසුනි
මට පියෙක් වුනේ ඔබයි දෙවිඳුනේ

මට කරුණා කලේ ඔබයි දෙවි පියේ
මා ලඟ සිටියේ ඔබයි මා පියේ
මට සෙනෙහෙ වුයේ ඔබයි දෙවිඳුනී
මට පියෙක් වුනේ ඔබයි දෙවිඳුනී