නමදිම් එතුම්ගේ තේජසේ
යේසුස් හට ගෞරව මහිම වේ
තේජසේ වඳිමු තේජසේ
පැතිරේවා යේසුස් තුමන්ගේ තේජසේ

පසසම් උසස් කරම්
ඒ යේසුස් නාමය
සව්බලැත් මහිමෙන් උසස්
ඒ යේසුස් රජුන්
තේජසේ වඳිමු තේජසේ
දිවි දුන් යේසුස් දැන් මහිම ලත්
රාජාති දෙව්






Majesty, worship His Majesty.
Unto Jesus, be all glory, honor and praise!
Majesty, Kingdom authority,
Flow from His throne, unto His own
His anthem raise.

So exalt, lift up on High the name of Jesus.
Magnify, come glorify Christ Jesus, the King!
Majesty, worship His Majesty,
Jesus, who died, now glorified,
King of all Kings!



© 1987 Jack Hayford