නමදිමි මා පැසසුම් ගීතයෙන් - Kithunu Gee Potha - Web v1.7
Back
Home
නමදිමි මා පැසසුම් ගීතයෙන්
නොවෙනස් වේ උතුම් වූ දෙව් රජුන්
පුරවන් මා සිත් යේසුනි පෙමින්
ඔබෙ දයා ගුණ වනම් නිතින්
ගයව් හාලේලූයියා, හාලේලූයියා
නමදින්නෙමි බැතින් //
TOP
loading