නමදින්ට පැමිණෙම් වැඳ වැටෙමි දැන්
ඔබ මාගේ දෙවි බව පවසම්
ඔබ අලංකාරයි පැසසුම් ලබන්නට
වටිනාවු පුදුමවු දෙවිඳුන්

කිසිදා නොදනිම් මගේ පාප නිසා
ඔබ ගෙව් මිලය කෙතරම් ද කියා

ස්වාමින් කෙරෙහි හඬ නඟා
මිදීම ලබව් ////