නමෝ පියාණනි
     නමෝ පියාණනි
     ක්‍රිස්තු දෙවිඳුනි
     ශුද්ධාත්මයාණෙනි //

ත්‍රී එක දෙවිඳුන් නමදිමු අපි දැන්
එතුමන්ට ගී ගායලා
පසසමු සමිඳුන් එක්ව සියල්ලෝ
එතුමන්ගෙ ගුණ ගායලා

සවිබල දෙවිඳුන් මහිමයේ රජිඳුන්
සර්වපරාක්‍රමවේ
නමදිමු අපි දැන් එක්ව සියල්ලෝ
තුති පැසසුම් පුදාලා