නව මාරු වීමකි මා හද තුල
නව මාරු වීමකි ජීවිතේ තුල
නව මාරු වීමකි මා හද තුල
මා නැවතත් උපන් නිසා - //

පෙර ගිය ගමන් මා නොයන්නෙමි ///
මා නැවතත් උපන් නිසා - //

පෙර කී වචන මා නොකියන්නෙමි ///
මා නැවතත් උපන් නිසා - //