නින්දාවේ හා දුකේ
සලකුනක් ලෙසේ
වී කුරුසියක් කල්වරියේ
පෙම්බර දෙවිඳුන්
මා නිසා දිවි දුන්
ඒ කුරුසේට වෙම් ආදරේ

     වැළඳගම් ඒ රළු කුරුසේ
     මා සම්පත් අත්හරිමින් තොසේ
     ඒ රළු කුරුසෙට ඇලෙම්
     ලබනා තෙක් කිරුළක් උතුම්

ලෝ දනන්ගෙන් නිගා ලැබූ කුරුසෙහි
මට ඇත්තේමයි සෙත් මිහිර
ආවෙ තේජස් හැර
උතුම් දෙව් පුත් තුමන්
කල්වරි තෙක් එය දරන්නයි

වැළඳගම් ඒ රළු කුරුසේ...

දෙව් ලෙයින් තැවරූ ඒ රළු කුරුසේ
වෙයි මගේ පැතුම සදාකල්
එවිට දුකසේ මා හිමි දිවි දුන්නේ
ගලවා සුද්ද කරන්ටයි මා

වැළඳගම් ඒ රළු කුරුසේ...

ඒ රළු කුරුසෙට පිදෙන්නෙම් මම
අත්වුවත් නින්දා බො රුදුරු
එතුමන් වෙතටා කැඳවා හිමි මා
දෙයි මට ඉඩමක් උතුම් වූ

වැළඳගම් ඒ රළු කුරුසේ...






On a hill far away stood an old rugged cross,
The emblem of suff’ring and shame;
And I love that old cross where the dearest and best
For a world of lost sinners was slain.

Refrain:
So I’ll cherish the old rugged cross,
Till my trophies at last I lay down;
I will cling to the old rugged cross,
And exchange it some day for a crown.


Oh, that old rugged cross, so despised by the world,
Has a wondrous attraction for me;
For the dear Lamb of God left His glory above
To bear it to dark Calvary.

In that old rugged cross, stained with blood so divine,
A wondrous beauty I see,
For ’twas on that old cross Jesus suffered and died,
To pardon and sanctify me.

To the old rugged cross I will ever be true;
Its shame and reproach gladly bear;
Then He’ll call me some day to my home far away,
Where His glory forever I’ll share.



Written In 1912 By Evangelist And Song Leader George Bennard (1873-1958)