ආකාශයත් මහ පොළවත්
ඔබේ බලගතු මහිමේ තුළින්
සමිඳුනි ඔබ මැවුම්කරු වේ
ඔබේ බලගතු හස්තෙ තුළින්

නොහැකි කියා දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ //

පරාක්‍රම රජුනි, ස්තුති ඔබ හට පුද කරමි
නොහැකි කියා, කිසි දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ
නොහැකි කියා, කිසි දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ