සග ලොවේ මහිමය හැර දමා
මනු ලෝව ගැලවුම ගැන සිතා
රජතුමන් දාසයෙකු ලෙසිනා
ගවහලේ, මෙලොවට ඉපදුනා

මේ ලෝතලේ ගලවන්නට ඔබ ආවා
අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //
ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

කුරුසියේ මැරී අප මිළ ගෙවනටා
ලොව සැමගෙ පව් ඔබ මත දරනටා
ලේවල මිලෙන් අප ගලවන්නටා
මිනිසෙකු ලෙසින් ඔබ මෙහි පැමිණුනා

මේ ලෝතලේ ගලවන්නට ඔබ ආවා
අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //
ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...









ගායනය: නිමේශ් ප්‍රනාන්දු ඇතුලු පිරිස