ඔබ අප රජුනි එනු මැන දසුනි
නමදිව් සැම ජාතින් ඔසවව් දෙවිදුන්
එතුමන් ස්වාමි සර්වබලධාරි
නමදිව් සෑම ජාතින් ඔසවව් දෙවිඳුන්

අපි ඔබ ඔසවන්නෙමු
ප්‍රේමෙන් නමදින්නෙමු
ඔබෙ නම පතුරන්නෙමු
ශ්‍රි ලංකාවේ...... //





You are the King - All come to Thee
Worship oh! Nations - Lift up Thy Name
He is our Lord - Almighty God
Worship oh! Nations - Lift up Thy Name

Jesus we love You
We glorify You
We do proclaim You
In Sri Lanka