ඔබ කැමති දේ සාදන්න
කුම්භකරුණි මා මැටිය
හැඩ ගසන්න ඔබ සිත්සේ
බාරවෙමින් දැන් බලා සිටිම්