ඔබ මා හට දුන් සැමදේ - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ඔබ මා හට දුන් සැමදේ
සිහිවන විට මා සමිඳේ
හද පතුලෙන් මගේ, ඔබ වෙතට නැගේ
ස්තුති ප්‍රශංසාව මේ
මගෙ පව් කමා කලේ
පුදමින් ඔබේ ජීවිතේ
රුදිරෙන් ම සේදුවේ
දෙවිඳුයි සදා ජීවනේ
මට අවැසි සැමදේ දී ඇති නිසා
ස්තුති මගේ යේසුනි
ගායනය: ශෙහාන් දේවප්‍රිය
TOP
loading