ඔබ මාගේ කරුණා නිධානයයි //
මිල කල නොහැකිය සම කල නොහැකිය
එය වේ යේසුනි මා වෙනුවෙන් පුද දුන් ඔබ ජීවිතය

බලයයි ශක්තියයි එකම මගයි ජීවය ඔබමයි
ඔබ දුන් හැම හුස්මක් ගානේ
සමිඳුනි ඔබ පැසසේ

ඔබ මාගේ කරුණා නිධානයයි //