ඔබ මෙතැනයි, අප අතරේ සැරි සරනා
නමදිමි//
ඔබ මෙතැනයි, අප අතරේ වැඩ වසනා
නමදිමි//

     මග සදනා, පොරොන්දු රකිනා
     හාස්කම් කරනා, අඳුරෙදි ආලෝකේ
     ඒ ඔබම වේ

ඔබ මෙතැනයි, අප හදවත් අත ගසනා
නමදිමි //
ඔබ මෙතැනයි අප හදවත් සුව කරනා
නමදිමි//

ඔබ මෙතැනයි, අප ජීවිත සාදන්නා,
නමදිමි //
ඔබ මෙතැනයි අප හදවත් ගොඩනගනා
නමදිමි//

ඔබ මෙතැනයි, අප දිවි අත ගසනා
නමදිමි //
ඔබ මෙතැනයි, අප හිඟ කම් සපුරන්නා
නමදිමි //









You are here
Moving in our midst
I worship you
I worship you
You are here
Working in this place
I worship you
I worship you
You are here
Moving in our midst
I worship you
I worship you
You are here
Working in this place
I worship you
I worship you

Chorus:
Way maker
Miracle worker
Promise keeper
Light in the darkness
My God
That is who you are
Way maker
Miracle worker
Promise keeper
Light in the darkness
My God
That is who you are


You are here
Touching every heart
I worship you
I worship you
You are here
Healing every heart
I worship you
I worship you
You are here
Turning lives around
I worship you
I worship you
You are here
Mending every heart
I worship you
I worship you

Way maker…

Way maker…

You are here
Touching every life
I worship you
I worship you
You are here
Meeting every need
I worship you
I worship you

Way maker…



SINACH - Way Maker (2016)