ඔබ උසස්ය සමිඳේ
මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි //
ඔබ උසස්ය // සමිඳේ
මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසයි

ඔබ උසස්ය සමිඳේ...

ඔබ ශුද්ධයි සමිඳේ
මා දෑත් ඔසවා ඔබ අභියසේ //
ඔබ ශුද්ධයි // සමිඳේ
මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසේ

ඔබ උතුම්ය සමිඳේ
මා දන නමා ඔබ අභියසේ //
ඔබ උතුම්ය // සමිඳේ
මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසයි