ඔබ වදනක් කීවත් කරමි ඔබ පෙන්වන මාර්ගයේ යන්නෙමි - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ඔබ වදනක් කීවත් කරමි
ඔබ පෙන්වන මාර්ගයේ යන්නෙමි
ඔබ පාමුල නිතරම සිටිමි
මා ප්‍රේම යේසුනි.
මුහුදේ මතුපිට ඇවිද්දාවු එ පුදුමවූ පාදයන්
මාගේ පෙරටුව තිබෙනා විට මා කැලබෙන්නේ නෑ
කැලබුණ මුහුදත් හමනා සුළගත් නැවතු ඒ වදන්
මාගෙර් පිහිටට තිබෙනා විට මා කැලබෙන්නේ නෑ
නමදින්නෙමි යේසුනි...
මගේ මාවත අන්ධකාරයෙන් වැසෙනා විට
මාර්ගය පෙන්වන දෙවිදුන් මා හා කැලබෙන්නේ නෑ
මාගේ පසුපස සතුරා ඇවිදින් වට කරනා වීට
ජීවය රකිනා දෙවිදුන් මා හා භය වන්නේ නෑ
නමදින්නෙමි යේසුනී..
TOP
loading