ඔබ වෙතටා එමි
මා පෙම යේසුනි
දෑත් විහිදුවා ඔබෙ පෙමින්
පිළිගන් මා... මා යේසුනි

ප්‍රේමයෙන් මා බැඳී
ඔබ සිත හා පෙමින්
ගෙනයන් මා සොඳින්
යේසුනි මා... මා යේසුනි